FAST NEWS

24×7 Around the Globe

අනන්තේ චිත්‍රපට කතාව එළියට

(ෆාස්ට් නිව්ස් | දකුණු ඉන්දියාව) – ශීවා විසින් අධක්ෂණය කරන “අනන්තේ” චිත්‍රපටයේ තිර කතාව මේ වනවිට ප්‍රසිද්ධ වී ඇතැයි වාර්තා වේ.

මේ වනවිට රූපගත කිරිම් කටයුතු අත්හැර දමා තිබෙන සුපිරි දකුණු ඉන්දීය චිත්‍රපටයක් වන මෙම චිත්‍රපටයේ රජිණිකාන්ත් සමගින් ජනප්‍රිය දකුණු ඉන්දීය නිළියන් වන, කුෂ්බු, මීනා, නායනතාරා හා ක්‍රිති සුරේෂ් රංගනයෙන් දායක වෙයි.