FAST NEWS

24×7 Around the Globe

ක්‍රිකට් ආයතනයේ උප සභාපති ඉල්ලා අස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්මන් පරිපාලනය විනිවිදභාවයකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව කේ. මතිවානන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.