FAST NEWS

24×7 Around the Globe

‘ප්‍රේක්ෂා’ රංග කලා මහෝත්සවය අදින් ඇරඹේ [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ”ප්‍රේක්ෂා” රංග කලා මහෝත්සවය ජූලි 24 සිට එනම් අද දින සිට එල්ෆින්ස්ටන් හී දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.   

preksa