FAST NEWS

24×7 Around the Globe

කල්කි ගේ සෆෝවා මුල් වරට මාධ්‍යයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩ් ජනප්‍රිය සිනමා නිළි කල්කි කොච්ලින්ට දාව උපන් ගැහැණු දැරිවිය ‘සෆෝවා’ගේ ඡායාරූපයක් පළමු වරට කල්කි කොච්ලින්ගේ සැමියා වූ ගායි හර්ෂ්බර්ග් විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ වෙසෙන් කල්කි හා ගායි දෙදෙනා මේ දිනවල කොවිඩ් – 19 වෛයිරසය හේතුවෙන් සිය නිවසේ සිට ස්වයං නිරෝධායනය වෙමින් පසුවේ.

ඔවුන් සිය අලුත උපන් දියණියගේ සුරතල් බලමින් සිටින බව පවසමින් ගායි මෙසේ සිය දියණියගේ ඡායාරූපය සමාජජාලයට මුදාහැර තිබේ.