FAST NEWS

24×7 Around the Globe

බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ජුලි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බංගලාදේශ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දමා ඇත. 

ලබන මාසයේදී  ටෙස්ට් තරග තුනකට සහභාගී වීමට  ඔවුන් මෙරටට පැමිණීමට නියමිතව තිබුණි.