ජනප්රිය නිළි ඉෂාරා සඳමිණි ඊයේ (21) යුග දිවියට පා තැබුවා. ඒ අනුර පතිරණත් සමගයි. වෘත්තියෙන් ඔහු නීතිඥයෙක්, රංගන ශිල්පියෙක් සහ නිවේදකයෙකු බවයි ඉෂාරා සඳමිණි අප සමග පැවසුවේ.
තමන්ගේ විවාහය ඉතාමත් සාර්ථක අයුරින් සිදුකිරීමට හැකිවීම පිළිබදව තමන් දැඩි සතුටකින් සිටින බවයි.









