FAST NEWS

24×7 Around the Globe

ඛේටය තහනම ක්‍රීඩාවට බලපෑමක් නොවේ – මයිකල් හෝල්ඩිං

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වන මයිකල් හෝල්ඩිං විසින් ඛේටය භාවිත කීරීම වැළැක්වීමේ නීතිය ක්‍රිකට් ක්‍රිඩාවට දැඩි බලපෑමක් නොවන බව පවසයි.

පන්දු යවන්නන් ක්‍රමානුකූලව ඊට හුරු වනු ඇති බවයි කොදෙව් ප්‍රවීණයා පෙන්වා දෙයි.

ඛේටය වෙනුවට දහදිය භාවිතය වඩාත්ම හොඳ විකල්පය බව ඔහුගේ මතය වී තිබේ.

කොරෝනා වසංගත අවදානම හමුවේ පන්දුව ඔප දෑමිමට ඛේටය භාවිතය තහනම් කර ඇත.

කොරෝනා අවදානම පහව ගිය පසු එම නීති වෙනස් විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි.