FAST NEWS

24×7 Around the Globe

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – නවතම වාර්තා අනුව මේ වනවිට ලොවපුරා කොවිඩ්-19 මරණ 300,000 ඉක්මවා ගොස් තිබේ.

එසේම ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ 86,900 ඉක්මවා ඇති බවට වාර්තා වේ.

මේ අතර ලොවපුරා ආසාදිතයන් ප්‍රමාණය 4,500,000 ඉක්මවා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.