FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 250000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – ලොව පුරා කොවිඩ් -19 මරණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා ගොස් ඇත.

මේ වනවිට එය පවතින්නේ 251,961 ලෙසයි.

ආසාධිතයන් සංඛ්‍යාව 3,641,692 දක්වා වැඩිවී තිබේ.

මේ වනවිට අමෙරිකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 69,722 දක්වා ඉහල ගොස් ඇති අතර එරට ආසාධිතයන් සංඛ්‍යාව පවතින්නේ 1,212,326 ක් ලෙසයි.