FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ එංගලන්ත ක්‍රිකට් තරගාවලියට නව කාලසටහනක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වසංගතය හේතුවෙන් එංගලන්ත ක්‍රිකට් පිළේ ශ්‍රී ලංකා සංචාරය සඳහා නව කාලසටහනක් සකස් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ප්‍රකාශ කළේ ලබන වසරේ ජනවාරි මාසයේ එංගලන්ත පිළ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.