FAST NEWS

24×7 Around the Globe

නවසිලන්ත ක්‍රිකට් සේවක කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට පියවර

(ෆාස්ට් නිව්ස් | නවසිලන්තය) – නවසිලන්තයේ ක්‍රිකට් සේවක සේවිකාවන් ඇතුළු කාර්ය මණ්ඩලය ඉවත් නොකිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඔවුන්ගේ රාජකාරී කාලසිමාව සතියකට දින 4 දක්වා සීමා කර ඇති බවයි.

ඒ අනුව නිවාඩු දින ගණන සේවකයින්ගේ වාර්ශික නිවාඩුවලින් කපා හැරීමට නියමිතයි.