FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන්ට මාස තුනක වැටුප අහිමි වෙයි

(ෆාස්ට් නිව්ස් |බටහිර ඉන්දියාව) – බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට මාස තුනක් පුරා වැටුප් හා දීමනා ගෙවා නොමැති අතර , කොරෝනා වසංගතය හේතුවෙන් එම තත්ත්වය තවත් උග්‍ර වනු ඇති බවත් වාර්තා වෙයි. 

බටහිර ඉන්දීය කොදෙව් පාලක මණ්ඩලය මූල්‍ය අර්බුධයකට මුහුණ පා සිටීම ඊට හේතුව වී ඇත.

මෙහි වැඩිම බලපෑමක් එල්ල වන්නේ පළමු පෙළ ක්‍රිඩකයින්ට බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වෙයි.