FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග 5 ක්

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – ඉන්දියාවට එරෙහි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ වසර අගදී ටෙස්ට් තරග 5 ක් පැවැත්වීමට අවධානය යොමු වී තිබේ.

මුලික කාලසටහනට ඇතුළත් වන්නේ තරඟ 4 ක් පමණයි.

එනමුත් ඒ සදහා තවත් තරගයක් එක් කර ඇත්තේ වැඩි ආදායමක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලබන දෙසැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාවේදී එම තරඟමාලාව පැවැත්වීටම නියමිතයි.