FAST NEWS

24×7 Around the Globe

දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | දකුණු අප්‍රිකාව) – දකුණු අප්‍රිකානු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක ග්‍රැහැම් ස්මිත් එරට ක්‍රිකට් දකුණු අප්‍රිකානු ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙස පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 39 හැවිරිදි ඔහු 2022 වසරේ මාර්තු දක්වා එම ධුරයේ කටයුතු කරනු බවයි.

ග්‍රැහැම් ස්මිත්ගේ ආගමනයෙන් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට නවජීවයක් එක්වනු ඇති බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ජාක් ෆෝල් ප්‍රකාශ කළේය.