FAST NEWS

24×7 Around the Globe

නිකලස් ලියෝස්ට අල්ලස් චෝදනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක පාපන්දු සම්මේලනයේ හිටපු විධායක නිලධාරියෙකු වන නිකලස් ලියෝස්ට අල්ලස් චෝදනා එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ 2018 වසරේදී රුසියාවට සහ 2022 වසරේදී කටාර් රාජ්‍යයට ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ලබාදීමට අල්ලස් ලබාගත් බවයි.