FAST NEWS

24×7 Around the Globe

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකුගෙන් යුරෝ මිලියනයක පරිත්‍යාගයක්

(ෆාස්ට් නිව්ස් | ස්පාඤඤය) – ස්පාඤඤයේ කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පිහිටුවා ඇති අරමුදල වෙනුවෙන් යුරෝ මිලියනයක් පරිත්‍යාග කිරීමට එරට හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක සාවි හැනන්ඩර්ස් සමත්වී තිබේ.

මීට පෙර අජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රිඩක ලියනෝල් මෙසී සහ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෙෆායෙල් නඩාල් ඇතුලු ක්‍රීඩකයින් රැසක්ම කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා ආධාර පිරිනමා තිබුණි.