FAST NEWS

24×7 Around the Globe

පුත්තලම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට..

පුත්තලම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු විසින් කොන්ත්‍රාත් පදනම මත ලබාගෙන ඉදිකරමින් තිබු…

Read More

මිමී 09 ගිනි අවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කෙරෙයි..

මිමී 09 පිස්ෝල හා රි ොල්වර බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා…

Read More

මුලතිව්හි සිදුවු අනතුරකින් යුධ හමුදා මේජර් වරයෙක් හා කෝප්‍රල්වරයෙක් මරුට..

මුලතිව් නැදුන්කර්නිහිදි යුධ හමුදා රථයක් අනතුරට පත් විමෙන් මේජර්වරයෙක් හා කෝප්‍රල්වරයෙක් මිය ගොස් තිබේ. එසේම තවත් සිව් දෙනෙක් තුවාල ලබා…

Read More

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නම් කළ ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතෙයේ වෙනස්කම් දෙකක් සිදු කිරිමට එරට ක්‍රිකට් තේරිම් කමීටුව කටයුතු කර…

Read More

ඇවන්ගාර්ඩ් නඩුවේ විත්තිකරුවන්ට විදේශගතවිමට අවසර..

රුපියල් ලක්ෂ 355 ක මුදලක් අල්ලසක් වශයෙන් ලබාදීමේ සහ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ,ඇවන්ට්ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති සහ රක්නා ලංකා…

Read More