FAST NEWS

24×7 Around the Globe

මිමී 09 ගිනි අවි බලපත්‍ර තාවකාලිකව අහෝසි කෙරෙයි..

මිමී 09 පිස්ෝල හා රි ොල්වර බලපත්‍ර තාවකාලිකව අහෝසි කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත.

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පැවසුවේ, නැවත බලපත්‍ර ලබා ගැනීම සඳහා සියලුම ගිනිඅවි ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කළ යුතු බවයි.

කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් අද (21) එම විද්‍යාලයේ පැවත්වූ උපහාර උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේ ය.