FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට එරෙහි ඔස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයේ වෙනස්කම් දෙකක්..

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා නම් කළ ඔස්ට්‍රේලියා ටෙස්ට් සංචිතෙයේ වෙනස්කම් දෙකක් සිදු කිරිමට එරට ක්‍රිකට් තේරිම් කමීටුව කටයුතු කර තිබේ.

ඒ අනුව පුහුණූ තරගයේදි ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ඉනිම දෙකෙදිම ශතක දෙකක් වාර්තා කළ කර්ටිස් පැටර්සන් සංචිතය සඳහා නම් කර තිබේ.

එසේම අබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක ජොස් හෙල්ස්වුඩ් වෙනුවට ජෙයි රිචඩ්සන් ඇතුලත් කර තිබේ.