FAST NEWS

24×7 Around the Globe

අද සිට දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් PCR පරීක්ෂාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනට පැමිණෙන සියලු ගුවන් මගීන් අද (01) සිට පි.සී.ආර් පරීක්ෂාව ලක්කරන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

Read More