FAST NEWS

24×7 Around the Globe

මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් 2 ක් ඉල්ලා අස් වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රවීන බැංකුකරුවෙකු වන නිහාල් ෆොන්සේකා සහ ආචාර්ය දුෂ්නි වීරකෝන් එලෙස ඉල්ලා අස්වී ඇති බවයි.