FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 ක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 811 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.