FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා – ඉන්දියා තරග සංචාරය අවලංගු වෙයි ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා තරග සංචාරය අවලංගු විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ ඔස්ට්‍රේලියාව දැනට මාස හයක සංචාරක තහනමක් පනවා ඇති පසුබිමකයි.

මේ හේතුවෙන් ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අවලංගු විය හැකි බව වාර්තා වෙයි.