FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දමයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව කොරෝනා වෛරස් අවධානම හමුවේ ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට කටයුතු කර ඇත. 

එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා බළධාරීන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බවයි.