FAST NEWS

24×7 Around the Globe

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් අද සිට සියලුම තරගාවලි අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | ස්විට්සර්ලන්තය) – අද (13) සිට ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන සියලුම තරගාවලි අත්හිටුවිමට තීරණය කර තිබේ.

ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය නිවේදනය කළේ නව කොරෝනා වෛරස ව්‍යාපෘතිය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගන්නා බවයි.

ලොව පුරා පැසිපන්දු සංගම් 200කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර පැසිපන්දු සම්මේලනය විසින් නියෝජනය කරන බව ව්දෙස් මාධ්‍ය සඳහන් කරයි.