FAST NEWS

24×7 Around the Globe

ස්ට්‍රීට් ඩාන්සර් 3D වාර්තා ගත අදායමක් උපයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්ට්‍රීට් ඩාන්සර් 3D බොලිවුඩ් චිත්‍රපටය තිරගත වූ දින 45 ක කාලය තුළ ඉන්දීය රුපියල් කෝටි 95 ක ආදායමක් උපයා තිබේ.

රේමෝ ඩී සූසා අධ්‍යක්ෂණය කළ එම චිත්‍රපටය තුළින් අද්විතීය නර්තන සහ සංගීත අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට හිමිවන බව චිත්‍රපට විචාරකයින් ප්‍රකාශ කරයි.

එහි ප්‍රධාන චරිත සඳහා සුපිරි බොලිවුඩ් තරු වන වරුන් ධවන් සහ ශ්‍රද්ධා කපූර් රංගනයෙන් දායක වේ.