FAST NEWS

24×7 Around the Globe

වින් ඩීසල්ගේ නවතම සිනමා පටය මේ මස 13 වනදා

(ෆාස්ට් නිව්ස් | ඇමරිකාව) – හොලිවුඩයේ සුපිරි නළු වින් ඩීසල් පෙනී සිටින ‘බ්ලඩ්ෂුට්’ නවතම සිනමා පටය මේ මස 13 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය.

මෙම චිත්‍රපටය සුපිරි වීරයෙකු වටා ගෙතී ඇති චිත්‍රපටයකි.

අඩු නිෂ්පාදන පිරිවැයක් දරා නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගනු ඇතැයි සිනමා විචාරකයන් දැනටමත් මත පළ කර තිබේ.

නමුත් සිනමාලෝලීන් මෙම චිත්‍රපටයට වඩා වින් ඩීසල්ගේ ‘ෆාස් ඇන්ඩ් ෆියුරිස්’නමවැනි චිත්‍රපටයට කරළියට එනතෙක් නොඉවසිල්ලෙන් බලා සිටියි.

එය එළැඹෙණ මැයි මාසයේදී ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.