(ෆාස්ට් නිව්ස් |බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ චැනල් ෆො නිෂ්පාදක ජෝන් ස්නෝට ද කොරෝනා වෛරසයට ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
පසුගියදා ඉරානයේ සංචාරයක නිරතවූ ඔහු නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව හෙළිව ඇත.
ජෝන් ස්නෝ channel 4 රූපවාහිනියෙන් ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළ තැනැත්තා වේ.
ඔහු මේ වන විට 72වන වියේ පසුවේ.









