FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට චෝදනා කල channel 4 නිෂ්පාදකටත් කොරෝනා වැළඳෙයි

(ෆාස්ට් නිව්ස් |බ්‍රිතාන්‍යය) –  බ්‍රිතාන්‍යයේ චැනල් ෆො නිෂ්පාදක ජෝන් ස්‌නෝට ද කොරෝනා වෛරසයට ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

පසුගියදා ඉරානයේ සංචාරයක නිරතවූ ඔහු නැවත බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බව හෙළිව ඇත.

ජෝන් ස්‌නෝ channel 4  රූපවාහිනියෙන් ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළ තැනැත්තා වේ.

ඔහු මේ වන විට 72වන වියේ පසුවේ.