FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන්ට ලකුණු 308ක ඉලක්කයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගයේ දී ප්‍රථමයෙන්පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල නියමිත පන්දුවාර 50 තුළ කඩුලු සියල්ල දැවී ලකුණු 307ක් රැස් කරගෙන ඇත.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.