FAST NEWS

24×7 Around the Globe

” අයිෆා ” මාර්තු 29 වැනිදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාර්ෂිකව පවත්වනු ලබන ” ඉන්ටර්නැෂනල් ඉන්දියන් ෆිල්ම් එවෝඩ් ” සම්මාන උළෙල මේ වසරේ මාර්තු 27 වැනිදා සිය 29 දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර 21 වැනි වතාවට පැවැත්වීමට නියමිත මෙම උළෙල ශ්‍රී ලංකාවේද වරක් පවත්වා ඇත.

සම්මාන උළෙල ආරම්භයේ සිටම මෙය විදෙස් රටවල පැවැතිමුත් මෙවර මෙම සම්මාන උළලේ ඉන්දියාවේ පැවැත්වීමට කටයුතු කරන බව එම සම්මාන උළෙල සංවිධානය කරන පිරිස් පවසයි.

පසුගියදා මෙම සම්මාන උළෙල පවත්වන දිනය නිල වශයෙන් මාධ්‍ය දැනුම්වත් කිරිමේ උත්සවයක් සඳහා සල්මාන් හා ජැකලින් සහභාගි වි සිටියහ.