FAST NEWS

24×7 Around the Globe

ICC කාන්තා ලෝක ශූරතා පුහුණු තරඟයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(19) අයි.සී.සී. කාන්තා ලෝකු ශුරතා 20යි 20 තරඟාවලියේ පුහුණු තරගයක් පැවැත් වෙයි.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ තායිලන්ත කාන්තා කණ්ඩායම අතර ඇඩිලේඩ් හිදී මෙම තරඟය පැවැත්වීමට නියමිතව ඇත.

නවසීලන්ත කාන්තා කණ්ඩායම සොෆී ඩෙවින් මෙහෙය වනු ලබන අතර සෝර්නරින් ටිපොච් විසින් තායිලන්ත කාන්තා කණ්ඩායම මෙහෙය වනු ලබයි.