කොළඹ ධර්මපාල මාවතේ බැංකුවකින් ඊයේ(27) රුපියල් ලක්ෂ 55ක මුදලක් කොල්ල කෑ සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස පොලිස් මුලස්ථානය ඉල්ලා සිටිනවා.
ඒ සම්බන්ධයෙන් වන සී.සී.ටි.වී. දර්ශණ ද පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.
සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 011-2384382 සහ 011-2323330 යන අංකවලට දැනුම් දිය හැකියි.සී.සී.ටි.වී. දර්ශණ පහතින් නැරඹිය හැකියි.
[youtube url=”https://www.youtube.com/watch?v=YcduGhrISPI” width=”560″ height=”315″]








