FAST NEWS

24×7 Around the Globe

කොළඹ බැංකු මංකොල්ලය වීඩියෝව මෙන්න..

කොළඹ ධර්මපාල මාවතේ බැංකුවකින් ඊයේ(27) රුපියල් ලක්ෂ 55ක මුදලක් කොල්ල කෑ සැකකරු පිළිබඳ තොරතුරක් දන්නේ නම් දැනුම් දෙන ලෙස පොලිස් මුලස්ථානය ඉල්ලා සිටිනවා.

ඒ සම්බන්ධයෙන් වන සී.සී.ටි.වී. දර්ශණ ද පොලීසිය විසින් නිකුත් කර තිබෙනවා.

සැකකරු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම්  011-2384382 සහ  011-2323330 යන අංකවලට දැනුම් දිය හැකියි.සී.සී.ටි.වී. දර්ශණ පහතින් නැරඹිය හැකියි.

[youtube url=”https://www.youtube.com/watch?v=YcduGhrISPI” width=”560″ height=”315″]