FAST NEWS

24×7 Around the Globe

ඉරෙන් හදෙන් ගයා ජනාදරයට පත්වූ හර්ෂණ දිසානායක යුග දිවියට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුඩා ළමුන් සහ වැඩිහිටියන් අතර පවා අතිශය ජනාදරයට පත්වූ ‘සූරිය අරණ’ චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයට එක්වෙමින් සිය හැකියාවන් මනාව විදහා දැක්වූ හර්ෂණ දිසානායක යුග දිවියට එළඹිය. 

ඔහුගේ ජීවන සහකාරිය වූයේ ගායන ශිල්පී ලක්ෂණා ලක්මිණී මෙනවියයි.

මෙම විශේෂ අවස්ථාව සඳහා ඔවුන් දෙපළගේ නෑදෑ හිතවතුන් මෙන්ම කලා ලොවේ තරු රැසක් ද සහභාගී වී සිටියහ.