FAST NEWS

24×7 Around the Globe

උමා කුරේෂි කොලිවුඩයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි උමා කුරේෂි ජනප්‍රිය දකුණු ඉන්දීය සිනමා නළු අජිත් කුමාර්ගේ මිළඟ දමිල චිත්‍රපටය සඳහා තෝරාගෙන ඇති බවට වාර්තා වේ.

” වාලිමයි ” ලෙස නම් කොට ඇති මෙම චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස නිර්මාණය කෙරේ.

බොනි කපූර් විසින් නිෂ්පාදනය කරන මෙම චිත්‍රපටය එන්. විනෝත් විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.

ඇයගේ පළමු දකුණු ඉන්දීය චිත්‍රපටය 2018 වසරේ ප්‍රදර්ශනය වූ රාජිණිකාන්ත්ගේ ” කාලා” චිත්‍රපටයේ වේ.