FAST NEWS

24×7 Around the Globe

ශ්‍රි ලංකා සහ සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රි ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (28) පැවැත්වීමට නියමිතයි.

තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352 කි.

ඒ අනුව තරගය නතර කරන විට සිම්බාබ්වේ පිල සිය පළමු ඉනිමට කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛයාව 352 ක් වෙයි.