FAST NEWS

24×7 Around the Globe

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට.පන්දුවට පහරදීම ඉන්දියාවට

(ෆාස්ට් නිව්ස් |ඉන්දියාව) – ඉන්දියාවට එරෙහි 3 වන පන්දුවාර 20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ අනුව මුලින් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදුන් ශ්‍රී ලංකාව පන්දු රැකීමට සැරසෙයි.