FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ‍්‍රී ලංකා අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  අද පැවැත්වෙන ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ දෙවැන්නේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙල වෙනසක් අපේක්ශා කල හැක. 

වාර්තාවන අන්දමට අද දිනයේ ධනංජය ද සිල්වා වෙනුවට ඇන්ජලෝ මැතිව්ස් මැදපෙල ක්‍රීඩා කිරීමේ ඉඩකඩ පවතී.

දෙරට අතර අද (07) තරගය ඉන්දෝර් හිදී පැවැත්වේ.

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර ගුවාති හී පැවැති පළමු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් කාසියේ වාසියට පමණක් සීමාවිය.