FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩයේ අලුත්ම පෙම්වතුන් යුවළ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනප්‍රිය ඉන්දීය සිනමා නිළි ක්‍රිති කාබන්ඩා සහ පුල්කිත් සම්රාහට් අළුත් ප්‍රේම සම්බන්ධයකට මුලපුරා ඇති බවට වාර්තා වේ.

පසුගියදා ඔවුන් දෙදෙනා එක්ව ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා නව වසරට සුබපැතුම් එක් කළ විඩියෝවෙන් ඔවුන් දෙදෙනා මෙසේ පෙම්වතුන් බවට ප්‍රසිද්ධ වී තිබේ.

මෙම ප්‍රේම සම්බන්ධය කෙසේ ආරම්භ වුයේද යන්න පිළිබඳව යන්න නිශ්චිතව වාර්තාවක් නොවන අතර අනිස් බස්මි අධ්‍යක්ෂණය කළ ” පග්ලාපන්ති ” චිත්‍රපටයේ රූපගත කිරීම් අතරතුර ඇතිවූවක් බවට සිනමා ප්‍රේක්ෂකයින් සැක පළ කරයි.