FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා – නවසීලන්ත අවසන් ටෙස්ට් තරඟය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද(03) සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වීමට නියමිතයි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම , තරඟාවලියේ තරඟ 2ට 0ක් ලෙස ජය ගැනීමට සමත් විය.

තරඟ 3කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය ලකුණු 296 කින් ජය ඔස්ට්‍රේලියානු කණ්ඩායම හිමිකර ගත් අතර දෙරට අතර පැවැති දෙවන ටෙස්ට් තරඟයද ලකුණු 247කින් ජය ගැනීමටද ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය