FAST NEWS

24×7 Around the Globe

“ස්පයිඩර් මෑන් 3” රූගත කිරීම් ලබන වසරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන වසරේ “ස්පයිඩර් මෑන්” තුන්වැන්නේ රූපගත කිරීම් කටයුතු සඳහා ආරම්භ කිරීමට නියමිතව ඇත.

වර්තමානයේ “ස්පයිඩර් මෑන්” චිත්‍රපට චරිතයට පණ පොවන යොවුන් හොලිවුඩ් සිනමා නළු ටොම් හෝලන්ඩ් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවයි.

ඉතාලියේ හා නවසීලන්තයේ 2020 මැද භාගයේදී රූපගත කරන්නට නියමිතව ඇත.

මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරන දිනයක් පිළිබඳව ‘මාවල්’ චිත්‍රපට සමාගම මාධ්‍යය දැනුම්වත් කර නොමැති බව වැඩිදුරටත් සඳහන් වේ.