ලොව ජනප්‍රිය සෙලීනා ගෝමස් මේ වන විට අන්තර්ජාලයේ මෙන්ම විදෙස් මාධ්‍යයේ වැඩි කතාබහකට ලක් වනවා.
ඒ පසුගිය දා ඇගේ සිරුරේ පච්ච පැහැදිලිව පෙනෙන ජායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැරීමත් සමගයි.
ඇගේ වම් කලව මත හින්දු ජාතිකයන්ගේ පූජනීය ඕම් සංකේතය හා බෙල්ල මත රෝම ඉලක්කමක් ද වනවා.
23 හැවිරිදි සෙලිනා ඔක්තෝම්බර් 9 වනදා තම දෙවන ගීත ඇල්බමය වන ‘Revival’ හි කවරය වෙනුවෙන් ද ඇය කලාත්මක නිරුවත් ඡායාරූපයක් සඳහා පෙනී සිටියා.














