FAST NEWS

24×7 Around the Globe

සෙලීනාගේ කලවේ ගැසූ පච්චය පුවත් රැසක් මවයි.(ඡායාරූප)

ලොව ජනප්‍රිය සෙලීනා ගෝමස් මේ වන විට අන්තර්ජාලයේ මෙන්ම විදෙස් මාධ්‍යයේ වැඩි කතාබහකට ලක් වනවා.

ඒ පසුගිය දා ඇගේ සිරුරේ පච්ච පැහැදිලිව පෙනෙන ජායාරූප කිහිපයක් අන්තර්ජාලයට මුදා හැරීමත් සමගයි.

ඇගේ වම් කලව මත හින්දු ජාතිකයන්ගේ පූජනීය ඕම් සංකේතය හා බෙල්ල මත රෝම ඉලක්කමක් ද වනවා.
23 හැවිරිදි සෙලිනා ඔක්තෝම්බර් 9 වනදා  තම දෙවන ගීත ඇල්බමය වන ‘Revival’ හි කවරය වෙනුවෙන් ද ඇය කලාත්මක නිරුවත් ඡායාරූපයක් සඳහා පෙනී සිටියා.