FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියා – නවසීලන්ත අවසන් ටෙස්ට් තරඟය හෙටයි

(ෆාස්ට් නිව්ස් | සිඩ්නි) – නවසීලන්ත කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (03) පැවැත්වීමට නියමිතයි.

පසුගිය තරඟාවලියේ තරග 2 – 0 ක් ලෙස ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරගාවලියේ තුන්වන තරගය හෙට සිඩ්නි නුවරදී පැවැත් වීමට නියමිතයි.