FAST NEWS

24×7 Around the Globe

ඉන්දු – ශ්‍රී ලංකා විස්ස 20 තරගාවලිය ජනවාරි 5 වනදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරඟ 3 කින් යුත් 20 විස්ස තරගාවලිය ලබන 5 වන දා ආරම්භ වීමට නියමිතයි.

ඒ ඉන්දියාවේ – ග්වාටි හිදී.

මේ වනවිටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුහුණුවීම් ආරම්භ කර ඇති නමුත් එහිදී සිදුවූ ආබාධයක් හේතුවෙන් නුවන් ප්‍රදීප්ට මෙම තරඟ සංචාරය අහිමි වනු ඇති.

ඒ වෙනුවට කසුන් රාජිත සංචිතයට එක්වන බවට වාර්තා වන අතර එම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය නිළ වශයෙන් නම් කර නොමැත.