(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2020 වසරේ සිංගප්පූරුවේ පිහිටි ‘මැඩම් තුසෙඩ්’ කෞතුගාරයේදී ඉන්දීය සිනමා නිළි කාජල් අග්‍රාවල්ගේ ඉටි පිළිරුවක් නිර්මාණය කිරීමට නියමිතයි.
ඇය පසුගියදා ඊට අවශ්‍ය කරන සිය සිරුරේ උස, පළල ලබා දී තිබුනු අතර එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඇය සිය ‘ඉන්ටර්ග්‍රැම්ස්’ ගිණුම හරහා පළ කර තිබේ.
View this post on Instagram
View this post on Instagram









