(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට බිහිවූ සුපිරි පිතිකරු චාමර කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඔහු ගත් මෙම තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්ෂාන් මුණවීර සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබුණි.
32 හැවිරිදි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 08ක්, එක්දින තරඟ 102ක් සහ පන්දුවාර 20 තරඟ 43ක් ක්‍රීඩාකර තිබේ.








