FAST NEWS

24×7 Around the Globe

ජමාල් කශෝගි ඝාතකයින්ට මරණ දඬුවම

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞදි අරාබි අධිකරණය විසින් එරට මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනයට සම්බන්ධව 5 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට නියෝග කර තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී ඔක්තෝබර් 02 වෙනිදා කෂෝගි ඝාතනයට ලක් විය.