FAST NEWS

24×7 Around the Globe

ඉන්දියා – කොදෙව් පැවති එක්දින තරගාවලියෙන් ජය ඉන්දියාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය ජයගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ ඊයේ (22) පැවති තුන්වන එක්දින තරගයෙන් 2ට 1ක් ලෙස ඉන්දියාව කඩුළු 4කින් ජයගනිමෙනි.